එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙට වැඩ බන්... හෙට බොහො විට පැය 24ම වැඩ කොරන්න වෙයි... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
තෝ හද්ද නාකියෙක් කියලා මම මක් කොරන්නද?ඒ කියන්නෙ මූ තාමා චූ කොල්ලෙක්නෙ
අනේ පල ඩෝ යන්න...මට තාම ඡන්දේ නෑත් එක්ක

අන්න අන්න රීපෝසට් බුවාගෙ කන් පරීක්ෂා කරගන්නලූ... හූ හූ හූ.....![]()



නෑ සත්තලංRePost බුවා;14183298 said:ඩේලමා.... උයාද ටැග දැම්මේ?
![]()

අන්න අන්න රීපෝසට් බුවාගෙ කන් පරීක්ෂා කරගන්නලූ... හූ හූ හූ.....![]()