2013 Jan 02 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14190127 said:
    ඔන්න මාත් 100හ් ගැහුවා...
    දැන් නම් යන්න වෙනවා....
    හෙට කරන යන්න වැඩ ගොඩයි....
    විනාඩි 5කට එනවා කියල අවේ,,,
    පැය 1.30ක් හිටියා...
    එලටම ෂෝ එක යනවා පාන් බට්ටෝ....
    එහෙනම් මම කැපුනා....
    ලැට් සැසා, ලැට් ජයා, දෙමළා, පුසා, ප්‍රසාද්, ඩි ඇම ටි ඇක්ස්, තාච්චිය, හර්ශය, ආර්.සි.4
    මේ ඔක්කොටම සුබ රත්තිරියක් කිව්වා එහෙනම්......

    එකෙන්ම​, අයිය​, හෙට සෙට් වෙමු, එල , සුබ රාත්‍රියක් !!!
    208.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;14190169 said:
    ඕක හොදයි,
    අනිත් උන් කියන්නෙ රිපොස්ට් බුරුවා.....

    සොරි මචන් මම වැරදි එක කියල.. අනිත් උන් උබට ඇත්ත කියල තියෙන්නේ... මොකෝ අවුල්ද
     
    Status
    Not open for further replies.