2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අද show එක ගින්දර THANKS KOLLA..


ඔක්කොමලට TC BS ;) ;) ;)

එල සුදු
tuzki-bunny-emoticon-047.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
තොට මීපාෂණ කාපු මීයෙක් සෙට් කරනවා දැනගනින් සුදු කොඩි දාන්න

හහ් කට්ට උඩ මේ පාර ගහන්නෙ ඉටි පන්දන් නෙමේ ගහනවා ගිනි ගොඩක් දැනගනු ළිං ඉබ්බා.:lol::lol:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නියමෙට ෂෝ 1 කලා style අයියේ. :yes::yes::yes:
    සුපිරි තමා ඉතින්. :yes::)
    නැවත හමුවෙමු. :):)
    කට්ටියටම සුභ රාත්‍රියක් වේවා...........:):):)!!!


    163.gif
    163.gif
    163.gif
    163.gif
    163.gif
    81.gif
    81.gif
    81.gif
    81.gif
    81.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සෝ එක ඉවරයි කියහන්කෝ. :shocked::shocked::eek::eek::(:( අවුලක් නෑ එලම සෝ එක ඉස්ටයිලො.
    නිදන්න යන උන්ට ගසුබ ගුඩ් නියිට් එකක් වේවා!

    දැන් අපිට තියෙන්නෙ බට්ටො පනින්නද?

    සචියෝ කොහෙද අපි යන්නෙ. :(:(