2013 Jan 05 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
mata yanna weno yaluwane.............:):yes::)
Heta ude Cls ekai :(:(:(
cool aiya niyameta show 1 karagena yano :yes::yes::yes:
supiri tama digatamma karan yanna......:):):yes:
ehenam api kapuna......:)
Gud n8 hamotama....... :):):)
Heta subha dawasak wewa......:yes::yes::)


38.gif
38.gif
38.gif
38.gif
38.gif
38.gif
38.gif
38.gif
38.gif

ගුඩ් නයිට් ස්වීට් හාට්.
tuzki-bunny-emoticon-047.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පූස්;14212354 said:
    අඩෝ ගොන් සබන් ඩෙල්මා උඹ ක්වෝට් කරපු එකේ ලින්ක් එක ක්ලික් කරල බලපිය. ගොන් සබනා ළිඳේ :lol::lol::lol::lol::lol::lol::​
    අනේ පල හිවලා..තෝ පස්සේ එඩිට් කොරලා තියෙන්නේ :frown:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕක මම ෆේස්බුක් එකේ ශෙයා කළා
    ලින්ක් එකක් ශෙයා කරහම ඉතින් පොඩි පික් එකක් පෙන්නනවනේ
    මම Post කරා ඕව බැලුවේ නෑ
    එකෙක් කෝල් කරලා අහපි මොනවද යකෝ අර තෝ දාල තියෙන්නෙ කියලා
    දුවල ඇවිල්ල බැලුවේ මොකද්ද සිද්ධිය කියලා
    නුලේ ලින්ක් එක ශෙයා වෙනකොට අර උබ දාල තියෙන පික් එක
    තමයි ලොකුවටම වැටිලා තියෙන්නෙ
    වසම රෙදි ගැලවීමක් උනේ
    තෝව කන්න සිතුන මට :frown:


    ඉතින් මෝඩ පැටියෝ ඒකේ පින්තූරේ ‍තෝරලා දෙන්න එපැයි නේ.ඩිෆෝල්ට් ගන්න ඇත්තේ පලවෙනි පින්තූරේ..දුක් වෙන්න එපා මොලේ තියෙන එකෙක් නෙමෙයි කියලා තියෙන්නේ...කොහෙත්ම කුනු හරුපයක් ඒකේ නෑ...මම හිතුවා කියලා තියෙන්නේ බොරු වගේ කතාවක් කියුවා කියලා..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඕක මම ෆේස්බුක් එකේ ශෙයා කළා
    ලින්ක් එකක් ශෙයා කරහම ඉතින් පොඩි පික් එකක් පෙන්නනවනේ
    මම Post කරා ඕව බැලුවේ නෑ
    එකෙක් කෝල් කරලා අහපි මොනවද යකෝ අර තෝ දාල තියෙන්නෙ කියලා
    දුවල ඇවිල්ල බැලුවේ මොකද්ද සිද්ධිය කියලා
    නුලේ ලින්ක් එක ශෙයා වෙනකොට අර උබ දාල තියෙන පික් එක
    තමයි ලොකුවටම වැටිලා තියෙන්නෙ
    වසම රෙදි ගැලවීමක් උනේ
    තෝව කන්න සිතුන මට :frown:
    අය්යෝ සල්ලි :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක වැරදියි කියලා මල් බබා කිව්වා :cool::yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14212354 said:
    අඩෝ ගොන් සබන් ඩෙල්මා උඹ ක්වෝට් කරපු එකේ ලින්ක් එක ක්ලික් කරල බලපිය. ගොන් සබනා ළිඳේ :lol::lol::lol::lol::lol::lol::​

    553271_323083287804422_1342132666_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ඩෙල්මගෙන් මාර කරදරේ බැහැ ඌගෙ ෆෝන් එකෙ තියන operating system එකට හරියන ගේම් හොයල දෙන්න කියල දන්න උන් ඉන්නවනම් හොයල දීපල්ල... පව් බන් අහින්සක ඩෙල්මාර්

    delmar.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පූස්;14212395 said:

    ඒ පාර නං සබන් ඩෙල්මා ලිං ගැට්ටේ පස්ස වැදිලා වැටුනා ළිඳට එරෙන්න. මේකට ලින්ක් එකක් හොයාගන්න දන්නෙ නෑ. ක්ලික් කරන්න දන්නෙ නැද්ද දන්නෙත් නෑ.:lol::lol::lol::lol::lol:
    අනේ පල යකෝ තෝ ඉමේජ් ටැග් එකක් මැද්දේ ලින්ක් එක දාලා තිබ්බේ

     
    Status
    Not open for further replies.