2013 Jan 05 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,118
    113
    මචන්ලා මම යනවා , සුබ රාත්‍රියක්
    8.gif
    බුදු සරනයි


    උබලා පූසාව ගගෙන් ගොඩ අරන් ලිදේ දාන්න එපා පුස් තඩියා නේ මොකා උනත්;)
    sbo1037l.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    The saltwater crocodile (Crocodylus porosus), also known as the estuarine or Indo-Pacific crocodile, is the largest of all living reptiles. This is a formidable, opportunistic and adaptable predator which occurs over a considerable range. It is found in suitable habitats from Northern Australia through Southeast Asia to the eastern coast of India, historically ranging as far west as off the eastern coast of Africa and as far east as waters off of Japan. Occasionally, saltwater crocodiles will attack and kill humans, although conflicts are generally one-sided in favour of humans, as this crocodilian has a highly valued hide.

    More info


    ඉතින් බොල ඕකා මුහුදෙද ඉන්නේ...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කුලෝ මම ටිකකට කැපෙනවා... දැන් බන් අවේ.. පට්ටම මහන්සි .... වොෂ් එකක් ගෙන එන්නම්
    මොන වොෂ් ද, වෙනද කරනව වගේ කෙල ටිකක් ගාල හෝද ගනින්...:yes::yes::eek:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනේ පල යකෝ තෝ ඉමේජ් ටැග් එකක් මැද්දේ ලින්ක් එක දාලා තිබ්බේ

    පෙන්නපිය කෝ සාක්කි එඩිටඩ් කියලවත් නෑ. සබන් ඩෙල්මා ළිඳේ. ඕයේ :lol::lol:
    සයිඩ් එකේ හිටපු මාව ඇද්ද සබන් ඩෙල්මා ළිඳේ :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචන්ලා මම යනවා , සුබ රාත්‍රියක්
    8.gif
    බුදු සරනයි


    උබලා පූසාව ගගෙන් ගොඩ අරන් ලිදේ දාන්න එපා පුස් තඩියා නේ මොකා උනත්;)
    sbo1037l.jpg
    එළ එළ
    සුරා වේවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචන්ලා මම යනවා , සුබ රාත්‍රියක්
    8.gif
    බුදු සරනයි


    උබලා පූසාව ගගෙන් ගොඩ අරන් ලිදේ දාන්න එපා පුස් තඩියා නේ මොකා උනත්;)
    sbo1037l.jpg

    පල පල ඩෝ ගුඩ් නයිට්. මාව දාන්න හදපු සබන් ඩෙල්මා ළිං පතුලේ :lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මෝඩ පැටියෝ ඒකේ පින්තූරේ ‍තෝරලා දෙන්න එපැයි නේ.ඩිෆෝල්ට් ගන්න ඇත්තේ පලවෙනි පින්තූරේ..දුක් වෙන්න එපා මොලේ තියෙන එකෙක් නෙමෙයි කියලා තියෙන්නේ...කොහෙත්ම කුනු හරුපයක් ඒකේ නෑ...මම හිතුවා කියලා තියෙන්නේ බොරු වගේ කතාවක් කියුවා කියලා..
    :frown::frown:
    කෙල්ලෝ දෙන්නෙකුත් ලයික් දාල තිබුනා
    එතැනින්ම මකල දැම්ම එක
    බොරුවක් නම් නෙවෙයි කතාව ඇත්ත

    :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14212471 said:
    පෙන්නපිය කෝ සාක්කි එඩිටඩ් කියලවත් නෑ. සබන් ඩෙල්මා ළිඳේ. ඕයේ :lol::lol:
    සයිඩ් එකේ හිටපු මාව ඇද්ද සබන් ඩෙල්මා ළිඳේ :lol::lol:

    ඇදගෙන නාගත්ත සීන් එකක් වගේ....
    :yes::yes::yes::yes::yes:

    සබන් කෑල්ලයි "
    තුවා කෑල්ල කුයි දෙන්න ද??

    :lol::lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14212431 said:
    එඩිට් කළානන් එඩිටඩ් කියල තියෙන්න එපැයි. හූ හූ සබන් ඩෙල්මා ළිඳේ.:shocked::lol::lol::lol::lol:

    553271_323083287804422_1342132666_n.jpg
    එහෙම තිබ්බත් නැතත් තෝ ඒක එඩිට් කරලා :growl::growl:
    මේ පොන්සියාගේ ෆොටෝ දාලා තෝ මැරුම් කන්න එපා හරිය

     
    Status
    Not open for further replies.