enrique iglesias ගේ Somebody's me SONG එක දෙනවද? pleaseee ඒකට අපේ කොල්ලො set එකම බොක්කෙන්ම එකතු කර ගමු....! USA ඉන්න අපේ අක්කි දැන් අහගෙන ඉන්නවා එයත් එකතු කරගන්න අද කොහොම හරි ayya
ඉබ්බෝ මුගේ කට වැඩියි... ගහපිය මූට ලිරික්ස් හිරිවෙලා හික් ගෑවෙන්නසත්තමයි කියපන්........![]()
ඉබ්බෝ මුගේ කට වැඩියි... ගහපිය මූට ලිරික්ස් හිරිවෙලා හික් ගෑවෙන්න![]()
අඩෝ සංවර වෙයන් දන්නවා නේ සසයි , ජයයි දැන් මේක රන් කරන්නේ

කවද ඉඳන්ද බොල ඒ..