2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    kawda mage usercp ekata lokuuuu image ekak dapu matz...:angry::angry::angry::angry::angry:;);)
    ඔන්න ඔයා අයිඩියා එක දුන්න. දැන් දුන්නෙ මම ආසයිනේ. :rofl: මට මිසිස් ටූත් කියල දුන්නෙ :P
    1310484384831.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේමන්ද බන් උඩ බැලුවම මට පෙන්නේ සිවිලිම තමයි !
    හැබැයි U knw me අක්කිට මොනවා පේනවද දන්නේ නැ :rolleyes:

    මන් ඇහුවෙ උඹට පේන එක. අනිත් උන්ට මොක පෙනුණාම අපිට මොකෝ :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    යාළුවා;16132322 said:
    මන් ඇහුවෙ උඹට පේන එක. අනිත් උන්ට මොක පෙනුණාම අපිට මොකෝ :rofl:
    එකත් ඇත්ත !:dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අල කෙලියයි මේක කරන්නෙ රන්දික මෙන්ඩිස්ද? :P අර මැච් එකේ ෆොටෝ වල කාන්තාරෙ ඉඳල ඇවිත් වගේ ගොජ ගොජ ගාල කහපාට මොනවද මන්ද බොන පොරනේ :rofl: