2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    0072.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14237478 said:
    සෝනම් ගෙ ඊලඟ ෆිල්ම් එකේ ඒකි දනුෂ් එක්ක රඟපාන්නෙ :shocked: :lol::lol::lol:
    දනුෂ් බං අර 3 ෆිල්ම් එකේ හිටියෙ කොලවරි සිංදුව යන්නෙ. ඕකා හෙන වලා.:lol::lol::lol:
    :yes::yes::yes::yes::lol:

    anju.r ,rcccc,එළකිරි කොල්ලෙක්,DJU9 ,dmtx ,පූස් ,kra ,Harshat92 ,Dinushasankalpa ,kandyan ,ulta ,dath kimbula ,Rex921 ,mal pappa ,I'ts My Style ,DILUF ,Mal Baba ,MihiCherub ,Malinga ,jimba ,RePost බුවා

    m0177.gif
    69.gif


    69.gif


    පූස්;14237493 said:
    පිස්සුද බං. මගෙන් පරිස්සන් වෙයන් කියල බට්ට කිව්වෙ. :lol::lol:
    :lol::lol::lol::lol:
    83.gif
    118.gif


    අනේ ඔයා උයාගෙන කන්නකො :lol::lol::lol::lol:
    29.gif
    හිකි හිකි.......
    කවද හරි එහෙම තමයි කන්න වෙන්නෙ බං

    144.gif

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නළුවා රජිනිකාන්ත් දුව අයිශ්වර්යා රජිනිකාන්ත්. මූ හස්බන්ඩා :lol::lol: හැබැයි අනිත් සේරමට කෙල හලනවා. හෙන පැණියා.හැබැයි මරු නළුවා.:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.