2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    කඳුලු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්..//

    කුළුදුල් සෙනෙහස ඔබගේ
    පුද කළ දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතු මා
    ලොව තනි වේ නම්...

    කඳුලු බිඳක් මා .....

    එක මඟ යන මුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්...

    කඳුලු බිඳක් මා .....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    74.gif
    74.gif
    74.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කදුලු බිදක් මා වෙනුවෙන් .........
    81.gif


    නොසැලෙන්නයි ඔබේ ඇසින්......
    tuzki-bunny-emoticon-044.gif


    ෂිට් ලව් එක මතක් උනා සිරාවටම...
    පට්ට සින්දුව මල්ලි...
    94.gif
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කදුලු බිදක් මා වෙනුවෙන් .........
    81.gif


    නොසැලෙන්නයි ඔබේ ඇසින්......
    tuzki-bunny-emoticon-044.gif


    ෂිට් ලව් එක මතක් උනා සිරාවටම...
    පට්ට සින්දුව මල්ලි...
    94.gif

    Emoticons%20(1).gif
     
    Status
    Not open for further replies.