2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    පූස්;14244425 said:
    මම පට්ට භාර දූර වැඩක ඉද්දි හත් වලාමේ විදුලිය ඇනහිටියා. දැන් ආවෙ. දැන් ඉතින් වැඩේ ඤාව් උනා. :growl::growl:


    කව්ද චන්ඩි ඉන්නෙ. බැහැපියව් ගවුම් පිටින් එළියට.​
    :lol::lol::lol:
    අර ඉබ්බා නම් තව ටිකකින් රෙදි නැතුවම එළියට බහියි:lol:
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    පූස්;14244425 said:
    මම පට්ට භාර දූර වැඩක ඉද්දි හත් වලාමේ විදුලිය ඇනහිටියා. දැන් ආවෙ. දැන් ඉතින් වැඩේ ඤාව් උනා. :growl::growl:


    කව්ද චන්ඩි ඉන්නෙ. බැහැපියව් ගවුම් පිටින් එළියට.​
    :lol::lol::lol:
    ඤාව් ඤාව් ඤාව්:lol::lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    81.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Not-a-single-fk.gif



    Puss :- හිටපල්ලා මම මේ වැඩේ ඉවර උන ගමන් ඇවිත්
    උඹල ඔක්කොම එකා එකා බාවනව Right

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඒ බං ස්ටයිලෝ මටත් අද අරූගේ අශී නගාට සින්දුවක් Dedicate කරන්න ඕනෙ

    000203F2.gif

    මොකෝ කියන්නෙ අද එළකිරියෙ රේඩියෝ අහන සෙට් එකත් ස්ටයිලවත් රේඩියෝ ටීම් එකවත් A walk to remember ෆිල්ම් එකේ Only Hope සින්දුවට එකතු කරගන්නවා


    ස්ටයිලෝ පුලුවන් නම් සින්දුව 10ට කලින් දීපං කොලුවෝ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    එළකිරි කොල්ලෙක්;14244446 said:
    අර ඉබ්බා නම් තව ටිකකින් රෙදි නැතුවම එළියට බහියි:lol:


    70.gif
    70.gif
    70.gif
     
    Status
    Not open for further replies.