2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    szg9q0.jpg


    ලිං රජු සැසා සමග පූස් තඩියා ජබුක්

    :shocked::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මම යනවා මචන්ලා , සුබ රාත්‍රියක්.
    54.gif
    බුදු සරනයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14244875 said:
    උඹලගේ ගෙදර ළිඳේද ලැට් වල තියෙන්නෙ.:lol::lol::lol::lol:
    උඹලගෙ ගෙදර වගේ කියලා හිතුවද බං හැම තැනම.. නෑ මං කල්පනා කලේ ඉතිං ඔයිටත් වඩා කොහෙට පනින්ද.. එක්කො බඩ කපං එකපාර මුහුදටම පැනපං.. :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෝ එක එක පාරටම සුභවිත උනා...
    අදෘශ්‍යමාන කිඹුල් හස්තයක්ද ේක පිටුපස ඉන්නෙ ? :confused::shocked:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ආවු.. ඤාව්....
    මෙහ්.. ජයන්තයා නං කිව්වෙ මගෙ දෙයියො කියලලු.. කසිප්පුවාට..
    උඹ කියන්නෙ මොන දෙයියො කියලද ?

    රජා, දෙයියා කියන එකේ වෙනස දන්නෙ නෑලු සංකපාලයා :lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    kawudha yako gas labba:frown:.mannusakamata hoyala baluwe makweladha kiyala:frown:.passe oya pusa thma kiwwe jaynthya ekka panala gihin kiyala:yes:
    එහෙමද....පූසා උඹවයි මාවයි කොටවනවා වගේ...
    හිටහංකෝ ඕකට දෙන්න වැඩේ
    මොකෝ කියන්නේ දාමුද ලිදේ??
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14244886 said:
    උඹට වෙච්ච එව්ව අපිට කියන්න එපා. උඹ ඇක්ස් පීරියන්ස් එකෙන් නේද ඔය කියන්නෙ.:lol::lol::lol::shocked:
    රිදුනම කියන කථා වලට රිප්ලයි කරන්නත් මොකක්ද වගේ..
    හා හා නාඩා ඉදිං.. මං ආයෙ මොකුත් කියන් නෑ.. එක අතකට උඹලා වගේ උං ඉන්නකං අර වගේ උන්ටත් හොදයි.. උඹලටත් නරකක් කරන් නෑ නෙ.. මුට්ටිය අල්ලං ගියා කියලා .. නෙහ් ?:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපෝ ඕකාගේ නම මතක් කරන්නවත් එපා...
    පූසා මොකෙක්ද බොල....
    මොකෙක්ද කියන්නෙ.. කසිප්පුවාගේ අදෝමුඛයෙං නිකුත් වූ අසූචි පිඩක් :cool::lol:
     
    Status
    Not open for further replies.