2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    tuzki-bunny-emoticon-011.gif

    oo_zpscb5de215.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල මචන් උඹ හදිසි‍යෙන් උනත් වැඩේ නි‍යමට කලා..... :cool::cool::cool:
    ඒක හින්දා උඹට ඉක්මනටම එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් ලැබෙන්න කි‍යලා සුභ පතනවා.......:lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නියම ෂෝ එකක් ඇහුව මචන්....
    කාලෙකින් අහන්න අමතක උන විවිධ විවිධ සින්දු ටිකක් ඇහුවා...
    මම හිතන්නෙ උඹත් හැමදාම ෂෝ කරනවනම් හොදයි...
    මොකද ලොකු විවිධත්වයක් පේනවා මචන්....
    ලස්සනයි ෂෝ එක අහගෙන ඉන්න පුළුවන්....
    ජයෙන් ජය එකනැට්ටෙ දෙහි...
    බැල්ලිවත් මතක් කලා කියපන්...
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
     
    Status
    Not open for further replies.