දිල්රසාන් මල්ලිගේ අඩුපාඩුව පුරවා එළිකිරි රේඩියෝවට ලබාදුන් සහායටත්
ගොසිප් මෙන්ම විවිධ කාල පරාසයන්ගේ ගීත ලබාදෙමින් ලබාදුන් අලංකාරයටත්
නිරන්තරයෙන්ම රේඩියෝ සාමාජිකයින් හා රැදෙමින් ඔවුන්ට ලබාදුන් සහායටත්
සිය වගකීම මැනවින් ඉටුකිරීම උදෙසාත්
හිසනමා ඔබට ආචාරය කරන්නෙමි...
එමෙන්ම...
අධ්‍යන කටයුතු අවසානයේ ඉක්මනින්ම නැවත අපහා එක්වේයැයි
උදෙක්ම අපේක්ෂා කරන්නෙමි.
~sasliit~





ගුඩ් නයිට් මචන්..ජයවේවා..!machanla mama yanawa ehenam mage patiya ekka doiyanna
(arakku botale mama kiwwe)
ehenam heta set wemu
Randika Aiya Ikmanata aai show karanna enna kiyala illanawa
Subha dawasak hamotamaa
subha udasanak, subha rathriyak
![]()
ශ්‍රියානිට කෙල වීමගුඩ් නයිට් මචන්..ආයේ හම්බවෙමු..ඉදිරි වැඩ කටයුතු හොඳින් කරගන්න මමත් සුභ පතනවා..ජයවේවා.!ඉතින් මගේ මතකේ විදියට මාස 3කට කිට්‍ටු කාලයක්
මගේ ෆෝ එකත් එක්ක එකතු වෙලා හිටපු
ඔය ගොල්ලන් සියලු දෙනාටම
මම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා..
සාර්ථකව ෂෝ එක කරන්න උපරිම උත්සාහයක් ගත්තා.
ආපු පලවෙනි දවසේ ඉඳන් ම...
ඒ සඳහා මට රේඩියෝ ටීම් එකේ සියලුම දෙනා, Duth KImbula,
Sasliit,Somapaala,Dilrashan,
Kandiyan,Its My Style,Udara,
Hashan,Toolittle,Tikiri,
Petsha,Coolparking Lot,Gayan,
Blacka,GTRZ සියලුම දෙනාගේ සහය ලබා දිම ගැන
ඔබ සියලු දෙනාටම
බොහොමත් ස්තූතී වේවා...
එහෙනම් ඉතින් ටික කාලෙකට ආයුබෝවන් වේවා...
සුභ රාත්‍රියක් වේවා..
I will be Back....!!!