apoooo kollo innama oneda busy wenna lolzඔයාට කොල්ලෙක්වත් සෙට් වුනාද ඔච්චර බිසී?![]()

එකත් එකක් තමා බන්.කෙල්ල නිදාගන්නේ 11 ටනේ නේද බන් ....![]()
![]()

මේ දවස්වල ඔෆිස් එකේ වැඩ වගයක් තියෙනවා බන් හිර වෙලා.. 
කෙල්ලෙක් පස්සෙ යනවා අවුරුදු එකහමාරක් විතර දැන්, ඒක හරි යන්නෙ නෑ![]()







බෝඩිම කිට්ටුව බල්ලෙක් උඩුබුරනවා බන්....... ඒක ටිකක් මූසල සීන් එකක් නේද......

මට ඔනෙ I Want To Spend My Lifetime
![]()



තොට කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැ මට ඒව මේව කිව්වට![]()
