2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar319037_13.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෝඩිම කිට්ටුව බල්ලෙක් උඩුබුරනවා බන්....... ඒක ටිකක් මූසල සීන් එකක් නේද......
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කෙල්ලෙක් පස්සෙ යනවා අවුරුදු එකහමාරක් විතර දැන්, ඒක හරි යන්නෙ නෑ :(


    තොට කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැ මට ඒව මේව කිව්වට :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බෝඩිම කිට්ටුව බල්ලෙක් උඩුබුරනවා බන්....... ඒක ටිකක් මූසල සීන් එකක් නේද......

    හොල්මන් එනකොට බල්ලො උඩුබුරනවලු, පොඩ්ඩක් පරිස්සමෙන් හිටපන් :shocked: