2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔ‍ය බළල් තඩි‍යව‍යි මාව‍යි එකම මිනී පෙට්ටි‍යකට දාන්න එපා බන්.....
    ඊට වඩා හොඳ‍යි මගේ මිනි‍ය කෑලි වලට කපලා අච්චාරුවක් හදපන්........

    හරක් මස් අච්චාරු හදන්නෙ නැහැ සහො...:sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ගඟක් ගාවට ගිහින් ගඟට තියෙන අත්තක එල්ලිලා පිහියෙන් ඇනගෙන ලණුවත් කඩා ගෙන ගඟට වැටිලා මැරියන්..තුන් පිම්මේ සූරයෙක් ම වෙයෝ...

    ගගට පනින්න එපා බන්... එහෙම උනොත් මරාගෙන මැරුන වගෙ වෙනවනෙ... මොකද උඹෙ ගදට එකෙ ඉන්න මාලු ටිකත් මැරෙනව...

    panadol bepan :lol:edition wage:sorry:
    එක එකා එක එක දේවල් කි‍යනවා හරි‍යට එක දෙ‍යක් කි‍යපල්ලකෝ......නැත්තම් උඹලටම‍යි පාඩු වෙන්නේ......
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    35.gif
    35.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපෝ පූස ඔරිය උනොත් ඉවරයි, පූසගෙ තියෙන්නෙ ඉතා හොද කටක්නෙ, ඉන්න හම්බෙන් නෙ නැ :D lol
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එක එකා එක එක දේවල් කි‍යනවා හරි‍යට එක දෙ‍යක් කි‍යපල්ලකෝ......නැත්තම් උඹලටම‍යි පාඩු වෙන්නේ......
    panadol:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14306113 said:

    මම පටන් ගත්තොත් ටික දවසක් යද්දී උඹල මගෙ සේවකයෝ වෙනවා. මාව විස්වාස කරන්න අරගෙන :lol::lol::lol:
    hena dakinna epa saho:lol:.patan aran balapnko:D.oriyata wage ubatath pissu hadeyi:yes: