2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ube kammli kamata neme kiwwe ban:lol:.mata okata uththrayak one wela thibbe payakata withra kalin:yes:.me thread eke ahla athi ubenma:yes: .uba gihine ethkoa:eek:.
    ehma berenna bae kiyapan hethuwak:(
    හේතුවක් දන්නේ නෑ බන්.....මට ඕක පොඩිකාලේ ඉඳන්ම ති‍යන අවුලක්.......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14304668 said:
    :lol::lol::lol::lol: කුප්ප කතා කියන්න එපා :yes::yes:

    0002044D.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,864
    1
    4,922
    113
    40
    හත් ඉලව්වෙ!
    සුබ පැතුම් මචො

    සුභ පැතුම්​

    සුබ පැතුම් ඩිලා :cool:

    සුභ පැතුම් මචන්......:cool::cool::cool:


    :shocked::shocked::shocked::shocked:

    ගෙඩි පිටින් 39,000ක්
    පෝස්ට් ගහලා කියහන්කෝ...

    මගේ උණුසුම් සුභ පැතුම්
    මෙව්වා එක පුද කරමි...
    ඩිලා අයියාට..
    :yes::yes::yes::yes::yes:

    ​



    thanq thanq...hemotama godak thnq...:D:D:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14304684 said:
    ජයා අයියා මගෙ සහෝදරයා වගේ. වැඩිය සද්ද එපා උඹේ පොටෝ කනව මම. :P:frown::frown:

    අය්යෝ හොදට හිටිය පුසා නරක් වෙලා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif


    ​
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    uba dannwadha fakedha nadda kiyala:eek:.ohoma kiyanna epa:no:

    මමයි අඬගැහුවෙ.:lol::lol: හැබැයි මට රික්වෙස්ට් එක කොහොම එව්වද කියල නං දන්නෙ නෑ.:eek::eek: මගෙ ත්‍රෙඩ් එකකවත් කමෙන්ට් කරලත් නෑ.
    අපිට මොකද බං කවුරු උනත්. :yes: ආතල් එකේ රේඩියෝ එක අහනවනං.;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තොට කුප්පමේනියා ගහකින් ගහන්නෙ මගෙ ෆොටෝ කන්න ආවොත් :growl:

    ඇයි බං ඒ පැත්තේ කුප්පමේනියා
    ගස් මෝල් ගස් වගේ ද !!!

    :eek::eek::eek::eek::eek:
    ගහනව නම් අත දිග ඇරල 7ත් පාරක්ම
    ගහපන් මචෝ ඕකට පණ හතක් තියෙනවා..
    :growl::growl::growl::growl::growl:
    නැත්තම් කෙල්ලෙක් සෙට් කරලා දෙමු...
    ඔය හතේම ‍ෆියුස් එක එක පාර ගහලම යන්න..
    :lol::lol::lol::lol::lol:
    ​
     
    Status
    Not open for further replies.