2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
mama hithuwe uba maruna kiyala :(

ඇයි මම ඊයෙ කිව්වෙ මට පෞද්ගලික පණිවිඩ වලින් ආවා මම මැරුනොත් උනුත් මැරෙනවා කියල, එක නිසා මම මැරෙන්නෙ නෑ කියල
missing-tooth-smiley-emoticon.gif
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම මොකෙක්වත් කෙරුවේ නෑ බොල......බෝඩිම ගෙනත් දැවැන්ත ගල් පහරක් කපුවා විතර‍යි......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම මොකෙක්වත් කෙරුවේ නෑ බොල......බෝඩිම ගෙනත් දැවැන්ත ගල් පහරක් කපුවා විතර‍යි......
    හෑ,,,,,, උඹ කවදද ගල් සීන් එකට බැස්සේ.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14310329 said:
    ඇයි මම ඊයෙ කිව්වෙ මට පෞද්ගලික පණිවිඩ වලින් ආවා මම මැරුනොත් උනුත් මැරෙනවා කියල, එක නිසා මම මැරෙන්නෙ නෑ කියල
    missing-tooth-smiley-emoticon.gif
    එච්චර සමලිංගිකයෝ මේකේ ඉන්නවද බං
     
    Status
    Not open for further replies.