2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සෝමේ කබරයා දාලම තමයි වැසිකිලිය නම් ජරා වෙලා ඇත්තේ.....!
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki-bunny-emoticon-008.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හරි මම සෝමයට වලක් රෙඩි කළා. ඕකාව මරල කෑලි කපල බැදල පැකට් කරල වලේ දාල වහනවා හොයාගන්න බැරි වෙන්න සෝමයගේ නෝනටවත් :growl::growl::growl::growl::growl::growl::lol:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    request ekak neme kollo ,,, download karanda thenak wath neddoo ???? cos man hewwa google walath eketh na ,,, habai mata eka dwasak radio eke ahuna
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම කැපුනා.. ගුද්න්යිට්.........................

    ඒ මොකෝ මචන් අද කලින්ම යන්නේ.....!
    කමක් නැහැ... සුභ රාත්‍රියක්.....!
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14310496 said:
    හරි මම සෝමයට වලක් රෙඩි කළා. ඕකාව මරල කෑලි කපල බැදල පැකට් කරල වලේ දාල වහනවා හොයාගන්න බැරි වෙන්න සෝමයගේ නෝනටවත් :growl::growl::growl::growl::growl::growl::lol:
    සෝමෙට අතක්වත් තියලා අහු වෙන්න එපා තෝ
    තොපි දෙන්නවම මරලා වලලනවා දැනගං
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14310496 said:
    හරි මම සෝමයට වලක් රෙඩි කළා. ඕකාව මරල කෑලි කපල බැදල පැකට් කරල වලේ දාල වහනවා හොයාගන්න බැරි වෙන්න සෝමයගේ නෝනටවත් :growl::growl::growl::growl::growl::growl::lol:

    පව් බන් අර කිරිසප්පයයි ගෑනු මනුස්සයයි..............!
    මම කියන්නේ නිත්‍යානුකුල එක ගැන........!
     
    Status
    Not open for further replies.