2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල ෂෝ එකක් Dilrasan අයියේ............:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif

    281.gif
    Harshat92 ඈ
    281.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    දිලෝ show එක නම් පට්ටෙටම තිබුනා....
    A/l results නිසාද කොහෙද කට්ටිය නම් ටිකක් අඩු වුනා......
    ඒ වුනාට කියන්න දෙයක් නෑ show එක නම් සුපිරිම තමයි මචන්....Perfect
    කට්ටිය අඩු වුනත් දිගටම show එක කලාට thanks වේවා
    කන්නයි බෙහෙත් බොන්නයිත් ඕනි කියලත් කිව්වනේ...
    Get well soon සහෝ......
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනං අපි ගියාවෙ :cool: කොල්ලෝ සෙට් එකටයි දෙපැත්තටම නැති දෙන්නටයි බායි කිව්වා එහෙනං :rofl:

    ආ කූල් කූල් අයිස් කූල් යනවද හර්ෂාව එක්කන් පලයන්. නැත්තන් දික්කසාද වෙයි :P:P
    ගුඩ් නයිටියක් කිව්ව එහෙනං:baffled:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ආ කූල් කූල් අයිස් කූල් යනවද හර්ෂාව එක්කන් පලයන්. නැත්තන් දික්කසාද වෙයි :P:P
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    avatar316379_19.gif
    avatar329734_18.gif
    avatar268106_3.gif

    avatar415371_4.gif
    avatar56824_4.gif


    කාගෙවත් හිත් රිදීමක් වුනේ නෑ කියලා හිතනවා....එහෙම වුනා නම් සමාව භජනය කරනවා :yes::yes::yes::yes::yes:
    එහෙනම් අපිත් ගියාලු
    හැමෝටම Good Night වේවා....
    ටකේ කරේ....ආහ් නෑ නෑ
    Take Care
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එල ෂෝ එකක් Dilrasan අයියේ............:)
    246.gif


    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif


    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:

    මගෙ සිංදු දහයම දුන්නා දීලා අයියා. එලම තමා. මම ඉතින් එන්නන් ලබන සතියෙත් අනිවා වදයක් දෙන්න :P:P
    ලොවෙත් නෑ ශෝ එක නං :yes::yes::yes:
    138.gif
    138.gif
    138.gif

    281.gif
    පූසා තමයි පූස් ඈ
    281.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    avatar316379_19.gif
    avatar329734_18.gif
    avatar268106_3.gif

    avatar415371_4.gif
    avatar56824_4.gif


    කාගෙවත් හිත් රිදීමක් වුනේ නෑ කියලා හිතනවා....එහෙම වුනා නම් සමාව භජනය කරනවා :yes::yes::yes::yes::yes:
    එහෙනම් අපිත් ගියාලු
    හැමෝටම Good Night වේවා....
    ටකේ කරේ....ආහ් නෑ නෑ
    Take Care

    මේ පොලොස් කොට්ටෝරුවෙක්
    පලයන් ගෙම්බෝ පව් නොදී. :P
    මූ පෙත්ත ගහල නැද්ද මන්ද
    ගුඩ් නයිටියක් ඇඳගෙන පල නිදන්න
    120px-Troll.png

     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14376578 said:

    මේ පොලොස් කොට්ටෝරුවෙක්
    පලයන් ගෙම්බෝ පව් නොදී. :P
    මූ පෙත්ත ගහල නැද්ද මන්ද
    ගුඩ් නයිටියක් ඇඳගෙන පල නිදන්න
    120px-Troll.png


    ;););););););)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar316379_19.gif
    avatar329734_18.gif
    avatar268106_3.gif

    avatar415371_4.gif
    avatar56824_4.gif


    කාගෙවත් හිත් රිදීමක් වුනේ නෑ කියලා හිතනවා....එහෙම වුනා නම් සමාව භජනය කරනවා :yes::yes::yes::yes::yes:
    එහෙනම් අපිත් ගියාලු
    හැමෝටම Good Night වේවා....
    ටකේ කරේ....ආහ් නෑ නෑ
    Take Care

    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    Good Night වේවා....:yes::yes::yes:

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට