2013 Jul 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
refresh karapalla
refresh kara-hari yan nathooooo..
2.gif
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද ෂෝ එක නියමයි delmo :D
    සින්දු ටිකත් මාරු
    මමත් යනවා මචන්ලා
    හැමෝටම සුබ රාත්‍රියක් වේවා !
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    දැන් මේ රේඩියෝව තාක්ශනික දෝශ වලින් බොහොම පොහොසත් වෙලා නේද. ආශ්චර්ය............
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැන් මේ රේඩියෝව තාක්ශනික දෝශ වලින් බොහොම පොහොසත් වෙලා නේද. ආශ්චර්ය............

    :lol::lol:

    ඔව් අද නම් එපා උනා ..
    මේ ල*බ කැඩි කැඩි ඇහෙන්නේ
    අනික අද මුගෙත් දෙක බැහලා වගේ :dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද ෂෝ එක නියමයි delmo :D
    සින්දු ටිකත් මාරු
    මමත් යනවා මචන්ලා
    හැමෝටම සුබ රාත්‍රියක් වේවා !
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් යනව ඩෙල්මො... මරු ෂෝ එකක් කලා... ආයෙ දවසක සෙට් වෙමු... ජය වේවා...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif