2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකොව් මම දැනුත් කන්නයි යන්නෙ... ස්‍රි බොයි අයියගෙ ත්‍රෙඩ් එක බලන් දෙවෙනි පාරට හැදුවෙ... තොපිට කොහෙන්ද නාසි ගුරන්...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යකොව් මම දැනුත් කන්නයි යන්නෙ... ස්‍රි බොයි අයියගෙ ත්‍රෙඩ් එක බලන් දෙවෙනි පාරට හැදුවෙ... තොපිට කොහෙන්ද නාසි ගුරන්...
    රෂියා කිව්වා උඹ එදා කොත්තු හැදුවයින් පස්සේ සතියක් වැඩට ගියේ නෑ කියලා :rofl:

     
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    oh-hello-smiley-emoticon.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ලේසි වැඩක්...
    --------------------

    ඔන්න හිර ගෙදර ඉන්න තමන්ගේ ස්වාමිපුරුෂයාව බලන්න බිරිඳ ඇවිත්...එයත් එක්ක කතා බහ කරලා එහෙම ආපහු යන ගමන් ජේලර් කෙනෙක් ලඟට ගිහින් කියනවාලු...

    බිරිඳ - " එයාට ලේසි වැඩක් දෙන්න බැරිද ? දවල්ට එයාට හරිම මහන්සියිලු..."

    ජේලර් - " මහන්සි වෙන්න අපි එයාට කිසිම වැඩක් පවරලා නෑනේ....."

    බිරිඳ - " අනේ මන්දා...එයා නම් කිව්වේ රෑ තිස්සේ උමඟක් හාරනවා කියලායි..."


    Source : https://www.facebook.com/groups/hilariousstories/?hc_location=stream