2013 Jun 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

hancok

Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;15076794 said:
    යකෝ මම ඉන්විසිබල්ද :angry:
    මමත් හොරෙන් අහන්න යනවා

    1.gif


    ඉඳා නාකියට

    tumblr_lqe293DOBM1qeoetoo2_r1_500_large.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වැඩේ ගොඩ ගියොත් පාටියක් වගේ එකක් ඕන...
    හික් ලංකාවට ගියහම මාව හොයා ගන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ :D:D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හික් ලංකාවට ගියහම මාව හොයා ගන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ :D:D:D

    ගැටළුවක් නෑ, ප්‍රශ්නයක් කර ගන්න එපා, ඒ වගේ වැඩවලට මේකෙ හොද වැඩකාරයෝ ඉන්නවා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමු වේවි කියා
    පෙරුම් පුරා මග බලා හිඳිමි මග ඇයි තව නාවේ දයා
    .......
    94.gif