2013 Jun 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    images

    නාන්න යනව beach එකට
    ඇත්තද බන් උබ මුහුදේ නාන්න යනකොට බාල්දියයි සබන් කැටෙයි අරන් යනවා කියන්නේ? :confused::rolleyes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඇත්තද බන් උබ මුහුදේ නාන්න යනකොට බාල්දියයි සබන් කැටෙයි අරන් යනවා කියන්නේ? :confused::rolleyes:

    අඩේ උබත් දන්නවද ඒ සීන් එක.. බාල්දියට වතුර පුරෝලා මු පොල්කට්ටෙන් නාන්නේ.. :P:yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    යකෝ මේ වෙලාවට වතුර බීල හරියනවද.. :angry::angry:
    සැර මුකුත් තිබ්බනම්.. :P:P
    ඉතින් වතුර එකට මිරිස් කුඩු ටිකක් ද ගනින්කෝ !:rolleyes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩේ උබත් දන්නවද ඒ සීන් එක.. බාල්දියට වතුර පුරෝලා මු පොල්කට්ටෙන් නාන්නේ.. :P:yes::yes:
    හයියෝ ඒක ප්‍රසිද්ද රහසක් නේ :rolleyes: