2013 Jun 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
මචන් මට dil kyun mera shor kare - kites movie එකේ සින්දුව දෙන්න පුලුවන්ද :) සින්දුවට මගේ සුදු මැණිකව එකතු කරගන්නවා :P එයත් මේ වෙලාවේ රේඩියෝ අහනවා කියල කිව්වා :rolleyes:

p.s :- ada thamai issallama me show ekata awe :rofl:

thnx :cool:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
bugs-bunny-whats-up-doc.jpg
අහ ඔයාව අල්ල ගන්න හිටියේ මම ...... ඊයේ show එක නොකර පැන්න නේද?????:angry::angry::angry::angry::angry::angry: