2013 JUN 06 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ බැදපු එවුන්ව බයිට් එකට ගන්නව නේද....බැදලම බලපල්ලකො :oo::oo::oo:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දුසින් දාහයි :D
    flash2.gif


    congratz bro

    tumblr_mmhtr8zvVm1r1mr1po1_500.gif
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    අනේ නෑ ... කොහෙත්ම ගැලපෙන් නෑ ... මම ඉලන්දාරියෙක් වෙන්නේ කොහොමද ???
    අපි තරුණ වයසේ කෙල්ලෝ
    :cool::cool:

    තරුණ වයසේ කෙල්ලෝ :baffled: ඔව් ඉතින් වයස ගියත් තාම හිතින් තරුණයි නේද :rolleyes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නෑ මම ස්වෙච්චාවෙන් කරන්නෙ...:dull:
    මුලින් ස්වෙච්චාවෙන් පස්සේ තමයි ඉල්ලීම් ඉදිරිපත් කරලා ස්ථිර කරලා පඩි ඉල්ලන්නේ :rolleyes::dull:
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    පූස්;15099882 said:
    Recorrection
    Say

    අනේ නෑ ... කොහෙත්ම ගැලපෙන් නෑ ... මම ඉලන්දාරියෙක් වෙන්නේ කොහොමද ???
    අපි මැදි වයසේ කෙල්ලෝ
    :cool::cool:

    ++1 :yes: