2013 Jun 07 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්න කලින් ශෝ එක ගැන යමක් කියන්නං...
    විවිධාකාරයේ අරුත් රැගත් එළකිරි පව්ලේ රේඩියෝ ශෝ අතර... වෙනස් ආරක් ගත් නැවුම් වැඩසටහනක් විදිහටයි මේ කලස වැඩසටහන මට පේන්නෙ.අළුත් වැඩසටහනක්.. අළුත් හඩක්..
    ඉතිං.... ගොඩක් අත්දැකීම් අරගෙන ගොඩක් දුර ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා මං ඉස්සෙල්ලම සුභ පතනවා රොකට් 90 සහෝදරයට...
    ඔක්කොම හොදයි.. ශෝ එක කරන වෙලාව නිසාද මන්දා කට්ටිය නං අද ටිකක් අඩුවෙලා තිබුනා...
    කමක් නෑ... අපි ලබන සතියෙ පිටු 100ක් ගහමු.....
    11.gif

    සුභපතනවා නැවත වරක්.. තව තවත් උද්යෝගීමත්ව ශෝ එක කරන්න හැකිවේවා !

    ලබන සතියෙත් යලිත් හමුවෙමු...
    සුභ රාත්‍රියක්.. !!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යන්න කලින් ශෝ එක ගැන යමක් කියන්නං...
    විවිධාකාරයේ අරුත් රැගත් එළකිරි පව්ලේ රේඩියෝ ශෝ අතර... වෙනස් ආරක් ගත් නැවුම් වැඩසටහනක් විදිහටයි මේ කලස වැඩසටහන මට පේන්නෙ.අළුත් වැඩසටහනක්.. අළුත් හඩක්..
    ඉතිං.... ගොඩක් අත්දැකීම් අරගෙන ගොඩක් දුර ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා මං ඉස්සෙල්ලම සුභ පතනවා රොකට් 90 සහෝදරයට...
    ඔක්කොම හොදයි.. ශෝ එක කරන වෙලාව නිසාද මන්දා කට්ටිය නං අද ටිකක් අඩුවෙලා තිබුනා...
    කමක් නෑ... අපි ලබන සතියෙ පිටු 100ක් ගහමු.....
    සුභපතනවා නැවත වරක්.. තව තවත් උද්යෝගීමත්ව ශෝ එක කරන්න හැකිවේවා !

    ලබන සතියෙත් යලිත් හමුවෙමු...
    සුභ රාත්‍රියක්.. !!
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්න කලින් ශෝ එක ගැන යමක් කියන්නං...
    විවිධාකාරයේ අරුත් රැගත් එළකිරි පව්ලේ රේඩියෝ ශෝ අතර... වෙනස් ආරක් ගත් නැවුම් වැඩසටහනක් විදිහටයි මේ කලස වැඩසටහන මට පේන්නෙ.අළුත් වැඩසටහනක්.. අළුත් හඩක්..
    ඉතිං.... ගොඩක් අත්දැකීම් අරගෙන ගොඩක් දුර ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා මං ඉස්සෙල්ලම සුභ පතනවා රොකට් 90 සහෝදරයට...
    ඔක්කොම හොදයි.. ශෝ එක කරන වෙලාව නිසාද මන්දා කට්ටිය නං අද ටිකක් අඩුවෙලා තිබුනා...
    කමක් නෑ... අපි ලබන සතියෙ පිටු 100ක් ගහමු.....
    සුභපතනවා නැවත වරක්.. තව තවත් උද්යෝගීමත්ව ශෝ එක කරන්න හැකිවේවා !

    ලබන සතියෙත් යලිත් හමුවෙමු...
    සුභ රාත්‍රියක්.. !!
    12.gif
    12.gif
    -රෙප් :angry:
     
    • Like
    Reactions: prageeth119lk

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    hancok 58
    too_little 55
    Harsh7046 38
    Gasa84 37
    Dinushasankalpa 35
    Ereshaz77 31
    පූස් 23
    Randike Mendis 23
    CuteBaby 16
    U_knw_me 13
    kra 11
    Harshat92 8
    ~ Horizon ~ 4
    මම කට්ටා 4
    mjayanatha 3
    kingkong619 3
    prageeth119lk 2
    Meva 2
    Kronic 1
    Radio 1