2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    avatar254425_4.gif

    ආ මලය...
    දැන් පොස්ට් බර ගානක් ගහල නේද?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;15129614 said:
    කවුද බන් මේකේ ඉඔන්න කෙල්ලෝ?
    u knw me කෙල්ලෙක්ද?
    කොල්ලෙක්ද?

    කොල්ලෙක්:yes::yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සිංහලයි කඩ්ඩයි පටලගෙන දඟලන්නෙ, උඹට සුද්දෙක් අතවර කලාද? :dull:

    කවුද බන් මේකේ ඉඔන්න කෙල්ලෝ?
    Supun. කෙල්ලෙක්ද?
    කොල්ලෙක්ද?
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;15129620 said:
    ආ මලය...
    දැන් පොස්ට් බර ගානක් ගහල නේද?

    ekane ekane, Hiru ahuwoth salli thamai wage, Elakiri radio ahuwoth post thama :rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    RePost බුවා;15129614 said:
    කවුද බන් මේකේ ඉඔන්න කෙල්ලෝ?
    u knw me කෙල්ලෙක්ද?
    කොල්ලෙක්ද?

    u knw me ලස්සන ගෑල්ලමෙක්ලු
    JB3j6Tt.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    RePost බුවා;15129614 said:
    කවුද බන් මේකේ ඉඔන්න කෙල්ලෝ?
    u knw me කෙල්ලෙක්ද?
    කොල්ලෙක්ද?

    එයා ඇන්ටි කෙනෙක් බන්
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    RePost බුවා;15129614 said:
    කවුද බන් මේකේ ඉඔන්න කෙල්ලෝ?
    u knw me කෙල්ලෙක්ද?
    කොල්ලෙක්ද?
    කෙල්ලෙක් නෙවෙයි බන්, ඇන්ටි කෙනෙක්
    :no::no::no: ලිඳට බහින්න බෑ යකෝ හීතලයි :dull::dull::dull:
    පැනපන් නැත්තන් කව්රු හරි දාපන් :rofl:
     
    Status
    Not open for further replies.