2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවා.. හපුටු හන් වෙච්ච හන්කොකා...

    15wxw93.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
    සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
    රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ


    සාමල අමරල - පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව් විය
    එදවස් අප හට නැත ආයේ...


    ගායනය ශාලිත අබේවිච්ක්‍රම

    ඇත්තටම මේක අහනකොට මාර හැගීමක් එනවා නේද???
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    කො බන් ලලක්කා...
    දිපන්කො බන් නෑගල යන්න ෆන් එකටත් එක්ක,,
     
    Status
    Not open for further replies.