2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    bi-107950.jpg
    ummiya :love:
    59.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට දෙන්න"Adi Rakkamma Rakku" song එක. මම මේක dedicate කරන්නේ බට්ටට විතරමයි !:yes::cool:

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    kandyan ආවා ...........!
    රන්දික මගේ කෙල්ල වෙනුවෙන් දීපන් " හිරිකිත රොෂාන් රඟපෑව පලවෙනි ෆිල්ම් එකේ කහෝ නා ප්‍යාර් හෙයි..... එකේ " එක් පල්කා " සින්දුව.....!
    එයා අහගෙන ඉන්නේ....!
    සහ මගේ නංගිලා දෙන්න වෙනුවෙන්......!
    :love::love::love::love::love:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම එහෙනම් යනවා මචන් බට්ටෝ...
    මම ඉතින් හින්දි සින්දු වැඩිය අහන්නේ නැති උනත්
    මෙච්චර කාලයක් බට්ටා මසාලා එක ඇහුවා..
    මොනා උනත් ඉතින් උබ යන 1 ගැන නම් දුකයි..
    :( :( :(
    හැමදේටම ආරම්භයක් වගේම අවසානයකුත් තියෙන්න ඔනේනේ..

    එහෙනම් ඉතින් උබට සුභ අනාගතයක් වේවා කිව්වා!!
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!!
    :love::love::love::love::love::love::love::love: