2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    112.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    kandyan ආවා ...........!
    රන්දික මගේ කෙල්ල වෙනුවෙන් දීපන් " හිරිකිත රොෂාන් රඟපෑව පලවෙනි ෆිල්ම් එකේ කහෝ නා ප්‍යාර් හෙයි..... එකේ " එක් පල්කා " සින්දුව.....!
    එයා අහගෙන ඉන්නේ....!
    සහ මගේ නංගිලා දෙන්න වෙනුවෙන්......!
    :love::love::love::love::love:

    hiiii...:D:D:D
     
    kandyan ආවා ...........!
    රන්දික මගේ කෙල්ල වෙනුවෙන් දීපන් " හිරිකිත රොෂාන් රඟපෑව පලවෙනි ෆිල්ම් එකේ කහෝ නා ප්‍යාර් හෙයි..... එකේ " එක් පල්කා " සින්දුව.....!
    එයා අහගෙන ඉන්නේ....!
    සහ මගේ නංගිලා දෙන්න වෙනුවෙන්......!
    :love::love::love::love::love:

    oh-hello-smiley-emoticon.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අයියෝ මගේ ලැප් ටොප් එක auto off වෙනවා අනේ ....
    ආයෙත් off වුනොත් නං on කරන් නෑ ....ගහල යයි කියල බයයි :( :( :(
    අදවත් එක දිගට ඉන්න බැරි වෙන එකට sorry බට්ටෝ ....
    radio එක අහන් ඉන්නවා ...
    අයියෝ අවසාන show එක කිව්වට එහෙම දාල යන එකක් නෑ කියල හිතනවා ...
    btw ... විභාග ඉහලින්ම pass වෙන්න සහ අනාගතය සාර්ථක වෙන්න කියල සුභ පතනවා :yes::yes::yes::yes:


    all_the_best_2_you.jpg