2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    11.gif



    හරිද බං....

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නං කියන්නෙ කොච්චර උනත් ඌ හෙන ලෝබයි...
    යකෝ ඔච්චර සල්ලි තිබිලත් පොඩි හරි විනෝදයක් ලබන්න එපැයි.. මුදල් කියන්නෙ ජිවිතේ නෙවෙයි තමා..
    ඒත් අවස්ථාව ආවම මුදල් වියදම් කරන්නත් ඕනෙ..
    ලිදේ ඉන්න ගෙම්බා වගේ මේක තමා මට හොදම තැන කියලා හිතං හිටියට .. ඊට වඩා ලෝකය කොච්චර සුන්දරද කියලා බලන්න තිබුනා...
    අපරාදෙ ඉතිං.. කවදා හරි නිකං මැරිලා ගියාම එයාගෙම දරුවෙක් ඕවා හිතුමනාපෙ නාස්ති කරන්නත් පුලුවං...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද ප්‍රශ්නය :

    ගම් දෙකක් වෙන් කරන පාලමක මැද්දේ යකෙක් ඉන්නවා යකා
    එක ගමකින් අනෙක් ගමට යන්න දෙන්නෙනැ ,ගියොත් අල්ලල විසිකරනවා ,එත් කොමහරි
    අපේ කොල්ලෙක් කැල්ල බලන්න ගියා කොමද ගියේ.

    තව පැහැදිලි කිරිමක් කරහන්කෝ