රේඩියො හින්දා අහගෙන හිටියද මන්දා.....
ඇප් එක හදලා දාගෙන උන්නද මන්දා...
අනේ ලෙස්බිය හින්දා වමනෙට ආවද මන්දා..
ඔය පච කියනා රයිටා ලිදට දැම්මද මන්දා.....
උඹ හොදට අඹරලා ඇප් එක හදපං කියලා...
අනේ අන්ජු ලෙස්බි ලිදේ හිර වෙලා.....![]()

ආපෝ මර්වින්ව පෙනුනත් ඕකාව නං පේන්න එපෝතොපි ඔක්කොටම හීනෙන් ජයාව පෙනියන්
