2013 Jun 28 - ElaKiri Radio ! - Kalasa with rocat90

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
m0122.gif

..මරු සිංදුව..
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය //
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .​
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි...
    ඔබට තවම මම ආදරෙයි...
    :(
    :( :( :( :( :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අපි මේක අහමුදෝ

    මනලෝලී මනමාලියේ
    ඔය දෑසේ කැල්මන් වෙලා
    මාගෙ දෑතේ දැවටී ආවේ
    පවසන්නදෝ ආදරේ

    කවදා හෝ සංසාරයේ
    එක් වීලා අතිනත් වෙලා
    ආවා වගේ ඔබ මේ ආවේ
    පවසාලා ප්‍රේමාදරේ

    මුව මදහාසේ ඔබ මට පෑවේ
    විහිදා පෙම් ආරාධනේ
    ඉඟියෙන් වාගේ රහසින් කීවේ
    සැනසීමයි මේ ජීවිතේ

    ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
    පායාලා මාගේ ලොවේ

    ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
    ඔබ මා ලංවීලා මෙසේ
    ලතැවුල් කීවේ සංසිදවූවේ
    දෙනෙතේ දල්වාලා සෙනේ
    ඔබ සුව ගේනා සුවඳක් වාගේ
    පාවේවී මාගේ ලොවේ........​
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අයියෝ මේ සින්දු අහන්න මට බෑ...දුකයි.. :(:(:(

    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ... :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අනාත මාරුතේ - කුණාටු සාගරේ
    දිවිය තියන තුරු මගේ
    ඔබයි ආදරේ ....................................................
    ඔබයි ආදරේ ....................................................
    ඔබයි ආදරේ ....................................................
    ඔබයි ආදරේ ....................................................
    ඔබයි ආදරේ ....................................................
    ඔබයි ආදරේ ....................................................
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ .. ඔබයි ආදරේ
    Happy13.gif