2013 Mar 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    72414e2d21daecfb7.gif
    හෂාන් එක නැට්ටේ දෙහි...........
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනිවා, බට් අද 3-4 වෙනකන් ඉන්න බැ බන්, :sorry: හෙට බිග් මැච් යන්න ඕනි :D

    රේඩියො අහනැතුව ගේම් ගහනවට
    උබට බිග්මැච් ගිහින් බොන්න හම්බෙන්න එපා!!
    :P:P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එක එකා එලිබහින්නේ , ගේම් ගහලා ඇති වෙලා වගේ:rolleyes:... අයියෝ ගේම්:rolleyes:

    :angry: පල පල​, ඒම ඇතිවෙන්නෙ නැ... ඉන්න කියල බලවත් ඉල්ලිම් මැද්දෙ ආවෙ ශෝ එකට :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස් මට බයේ ආවේ
    ඔහ් යේ!!

    පලයන් ඩෝ යන්න. උඹ ප්ලේන් එකක් කඩන් වැටිලා මැරියන් :cool::cool::P

    වරෙල්ලා වරෙල්ලා ටිකක් රෑ වෙලා සෙට් වෙමු ගේමට.. :P:P

    අනිවා, බට් අද 3-4 වෙනකන් ඉන්න බැ බන්, :sorry: හෙට බිග් මැච් යන්න ඕනි :D

    ගහමු ගහමු. මට හෙට නැගිටින්න වෙන්නෙ 8ට. ගහමු හතර වෙනකන් :cool: