89 සෙට් එක හරිය... එකෙන්ම... ජිවිතේ උපරිම ෆන් ගත්ත අන්තිම සෙට් එක.. :yes::yes:
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Mar 15, 2013 #521 Randike Mendis said: 89 සෙට් එක හරිය... Click to expand... එකෙන්ම... ජිවිතේ උපරිම ෆන් ගත්ත අන්තිම සෙට් එක..
Randike Mendis said: 89 සෙට් එක හරිය... Click to expand... එකෙන්ම... ජිවිතේ උපරිම ෆන් ගත්ත අන්තිම සෙට් එක..
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 15, 2013 #522 පූස්;14641397 said: උඹ යනවලු නේද? ගූඩ් නයිට්. දැන් පලකො පව් නොදී Click to expand...
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Mar 15, 2013 #523 <DNA said: මම මේ නිකමට අහන්නේ , 91 කව්රුත් නැද්ද? Click to expand... අම්මේ ඇති යන්තන් එකෙක් ඉන්නවා....
<DNA said: මම මේ නිකමට අහන්නේ , 91 කව්රුත් නැද්ද? Click to expand... අම්මේ ඇති යන්තන් එකෙක් ඉන්නවා....
Kronic Well-known member Jun 15, 2008 9,071 167 63 In the Kronic arena Mar 15, 2013 #524 patta sinduwaaaa ,,,
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Mar 15, 2013 #525 අඩේ ලස්සන සින්දුවක් යනවා කාලෙකින් අහන්නේ!!
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 15, 2013 #526 mjayanatha said: මුන් මට වෙනස්කම් කරනවා Click to expand...
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Mar 15, 2013 #527 මම එහෙනෙම් කැපෙනවා ! kandiyan එලටම ෂෝ එක කරගෙන යනවා ! හැමෝටම සු .රා .!
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Mar 15, 2013 #528 දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද කඳුලැලි දහඩිය ගැලුවට මහ කළු ගල් දිය වෙනවාද එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද කඳුලැලි දහඩිය ගැලුවට මහ කළු ගල් දිය වෙනවාද එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
A Anything අප්පු Member Mar 7, 2013 111 13 0 Mar 15, 2013 #530 ස්තූටියි ස්තූටියි ස්තූටියි සිංදුව දුන්නට
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 15, 2013 #531 Supun. said: 1894 Click to expand... good one bro
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Mar 15, 2013 #532 මේ සින් දුවෙ තේර්ම මම ඒ කාලෙ ඉදන් හොයන්නෙ, තාම් දන්නෙ නැ
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 15, 2013 #533 Tyra Dee said: mukuth na Click to expand... toin toin ... walen natanna
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Mar 15, 2013 #534 අයි හොරෙහෙන් මදෙස බලන්නේ
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Mar 15, 2013 #535 GT aiya Thread 1en ghn ban Apit ekka bailu ban
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Mar 15, 2013 #536 දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Mar 15, 2013 #537 Supun. said: 1894 Click to expand...
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Mar 15, 2013 #538 <DNA said: මම එහෙනෙම් කැපෙනවා ! kandiyan එලටම ෂෝ එක කරගෙනයනවා ! හැමෝටම සු .රා .! Click to expand... සුභ රාත්රියක් සහෝ
<DNA said: මම එහෙනෙම් කැපෙනවා ! kandiyan එලටම ෂෝ එක කරගෙනයනවා ! හැමෝටම සු .රා .! Click to expand... සුභ රාත්රියක් සහෝ
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Mar 15, 2013 #539 Supun. said: Click to expand... අමනය
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Mar 15, 2013 #540 amila256 said: අම්මේ ඇති යන්තන් එකෙක් ඉන්නවා.... Click to expand... අඩෝ දාපන්