2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    39.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Kandyan, machan umba background music dan inna sinduwe full eka dapan. :D

    ඔබ ගීත ඉල්ලීමක් කරන විට ඒ සඳහා එකතු කරගන්නා අයගේ නම් සඳහන් කිරීමට කාරුණික වන්න. තනිව ගීත ඉල්ලීම් කිරීමෙන් වලකින්න. ස්තූතියි. :cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එල එල කැන්ඩියන් සහෝ :D, වෙනදා වගේම එලටම ෂෝ එක කරන්න :yes:
    මට නම් ටික කාලෙකට රේඩියෝ අහන්න වරම් නෑ. :(
    ඇයි ?:confused:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14640776 said:

    හැම දේම නැගල යනවා කියල ආයේ කියන්න දෙයක් නෑ. එළකිරි නං ලොවෙත් නෑ. ලෝකෙටම එකයි හැබැයි ඔයාව මම දැක්කෙ මෙහෙ පලවෙනි පාරට . ආයේ ලොවෙත් නෑ පට්ට හැපි. ළිඳට තමන්ම බහිනවද. නැත්තන් අපි බස්සන්නද :P


    පූසා අදම බෑන් වෙයිද මන්ද
    :P