2013 Mar 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක


    ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
    ගේනවා ඈ රෑ නුරා හීතලේ මා පෑහිලා
    ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
    පාවුණා ඈ මා සොයා ඈ සිනා වෑහුනා

    ආයේ ආයේ සිහිනේ පායා වී
    ආදර හැඟුමන් සිතු සේ සසදාවී
    ඈතේ ඈතේ ආයේ සේයාවී
    ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

    මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
    තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා
    පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
    පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

    ආයේ ආයේ හීනේ...

    ​
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    රුවන් හෙට්ටිඅරච්චිගෙ සුරන්ගනාවී මගේ...
    සින්දුව දෙන්නකෝ...........
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අයියෝ බන් Dilrasanuth එදා මගේ නම වැරදියට කිව්වා තොප්පි තමා මගේ නම "බොකසයිමොන්"​

    තොට බොක සෙට් වෙලා හිටපු වෙලාවකද එකවුන්ට් එක හැදුවෙ? :lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    whats-up-animated-text-smiley-emoticon.gif
    18507.gif
    7597.gif

    ​
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
    ගේනවා ඈ රෑ නුරා හීතලේ මා පෑහිලා
    ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
    පාවුණා ඈ මා සොයා ඈ සිනා වෑහුනා

    ආයේ ආයේ සිහිනේ පායා වී
    ආදර හැඟුමන් සිතු සේ සසදාවී
    ඈතේ ඈතේ ආයේ සේයාවී
    ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

    මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
    තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා
    පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
    පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

    ආයේ ආයේ හීනේ...

    ​
    11.gif
    11.gif
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    තොට බොක සෙට් වෙලා හිටපු වෙලාවකද එකවුන්ට් එක හැදුවෙ? :lol:

    උබ එක එකා බොක දන එව්වා අහන්නේ ඇයි මම නම දැම්මේ බොක දාන ගමන් දැන් හරි නේ මචෝ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අයියෝ බන් Dilrasanuth එදා මගේ නම වැරදියට කිව්වා තොප්පි තමා මගේ නම "බොකසයිමොන්"​

    අනේ වැරදියට හිතන්න එපා .... මේ නිකන් දන් නැති නිසයි අහන්නේ ..... "බෝකසයිමොන්" කියන නමේ තේරුම මොකක්ද ??? :D:D:D
    tuzki-bunny-emoticon-034.gif
     
    Status
    Not open for further replies.