2013 Mar 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Oops.gif

    apo katha pic 1k ane..:dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රැස් විහිදෙන සමනලියකගෙන්
    ඉගියක් ලැබුනාම
    රැක ගන්නම් දුර අවකාශේ
    ඉගිලී යන දාට
    පාවී ගොස් උඩු යටිකුරු වී
    නෙත් තෙමුනාම
    දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
    මහමෙර සේම

    සියැසින් දුටු සිහිනයකින්
    රහසක් ගෙන එන්නම්
    හැබැහින් විද ගන්න
    රහසින් ගෑ මුදු සුවදින්
    හුස්මක් පුරවන්නම්
    ළමැදේ බිහි වෙන්න

    සුසුමින් හුන්මිටි තබමින්
    තනියෙන් ඉන්නවනම්
    ඉන්නම් දුක ගන්න
    ගලනා දා බිදු පිසිමින්
    වත්සුනු තවරන්නම්
    ඉරණම පෙරලන්න
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    යන්න එපා ඉන්න නගේ......තරහා මොටද හදේ.....
    නිතඹ සලන සලන රූ සිරි යුත් නුබේ වරුනේ....
    මල් මදහස රෑදුනු මුවේ නුබේ සුව දෑනුනු රෑයේ
    සිත සරසා සනහා ඈයි මගේ සද යන්න ගියේ

    මගේ සිහිනේ නිබදේ නුබ සතපන්නම්
    මියෙනා කෙදිනේ නුබ ලද ඉන්නම්
    දිවිය පුරා මා ඔය නෙතගේ මුව මඩලේ
    නිල් වරලේ සෑගවී ඉන්නම්

    යන්න එපා ඉන්න නගේ......තරහා මොටද හදේ.....
    නිතඹ සලන සලන රූ සිරි යුත් නුබේ වරුනේ....
    මල් මදහස රෑදුනු මුවේ නුබේ සුව දෑනුනු රෑයේ
    සිත සරසා සනහා ඈයි මගේ සද යන්න ගියේ
    ඈයි මගේ හද යන්න ගියේ


    නිල් වරලේ සුවද අගේ...මට නම් නිතර ඈඩේ
    මේ කදුලේ.............සින්නක්කර උරුමේ නුබේ
    නුබේ ලමෑදේ සුව යහනේ සරතෑස නිවුනු දිනේ
    පෙම් මදිරා මදිරා නිල් නෙතගින් දෙපස ඉසේ
    [නිල් නෙතගින් දෙපස ඉසේ] /// නුබේ වරුනේ

    යන්න එපා ඉන්න නගේ......තරහා මොටද හදේ.....
    නිතඹ සලන සලන රූ සිරි යුත් නුබේ වරුනේ....
    මල් මදහස රෑදුනු මුවේ නුබේ සුව දෑනුනු රෑයේ
    සිත සරසා සනහා ඈයි මගේ සද යන්න ගියේ