2013 Mar 20 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

DILUF

Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    අෆ්ෆේ ලොකු අයියා ඇවිල්ල......!

    කුණාටුවක් ඇවිල්ල ත්‍රෙඩ් ඒක හේදිලා ගිහිල්ලා.......!:P:rolleyes::rofl:
    අනාත වූ අපි වෙනුවෙන් සහනයක් කරන්න ......

    eka nisa thama mama set une :P

    Elakiri ! ! ! ! ! ! !
    11.gif
    11.gif
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN


    පොඩි Suggestion එකක්
    රේඩියෝ අහන වෙලාවට ගේම්ස් සර්වර්ස් Down කරන්න
    රේඩියෝ එක මීට වඩා Schedule කරල කරමු
    එතකොට හරියයිනේ?:confused::confused::confused:

    එහෙම කරන්න ඕනේ නෑ බන්. අද කට්ටියට වැඩ ඇති නැත්තන් කීයටවත් රේඩියෝ අහන උන් නැති වෙන්නේ නෑ.

    :yes::yes::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රත්තරං;14666210 said:
    මේ ටිකේ වැඩ අස්සේ එලකිරියට යකඩ බාන්නත් බැරිඋනා.. ඔන්න අද වෙලාවක් ආපු එකේ රේඩියෝ එක අහනගමන් PM මල්ල ලිහන්න ගත්තා

    අපේ රන්දික කොල්ලා වැඩේ ගානට ගෙනියනවා.. එල එල

    කොහොමද මහත්තයෝ සැප සනීප......!