2013 Mar 20 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    kattiyagen idea ahuwama garage eke thiyanna ona dewal gana podi wenas adahas kiwwa. enisa thama poddak parakku. Ena sathiya athulatha aniwaryen denawa hamogema adhas walata garu kalla, illeema sampurna kalla :D
    ගරාජ් එකත් හරි ඊළගට මොකක් ඉල්ලයිද දන්නේ නෑ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවා යකුනේ
    ගැහුවයි කියහන්කෝ 20000 :rolleyes::rolleyes:
    පොඩි වෙලාවකට සෙට් වෙලා ඉන්න ආවා
    :( :( :(
    මට දීපන් මචන් පානි දා(pani daa) සින්දුව

    මචන් මගේ සුභ පැතුම් පොස්ට් 20000 ට ....
    අනික ඒක උඹ සමරන්න රේඩියෝ එකට ආව එකටත් සතුටුයි....!
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    13097.gif
    I hate Love storys....................... :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kattiyagen idea ahuwama garage eke thiyanna ona dewal gana podi wenas adahas kiwwa. enisa thama poddak parakku. Ena sathiya athulatha aniwaryen denawa hamogema adhas walata garu kalla, illeema sampurna kalla :D

    අර මම කියපුවත් පොඩ්ඩක් සලකලා බලන්නමචෝ අදහස් ගැන අහලා පොඩි ත්‍රෙඩ් කෑල්ලක් දාමුද? අර මම කියපුවත් පොඩ්ඩක් සලකලා බලන්න, මේ වැඩටික අඩු උනාම මම ආයෙම ෆුල්ටයිම් ගේමට බහිනවා..