2013 Mar 24 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
වැහිබර කාළගුණික තත්වය නිසා රේඩියෝ ඇසීමට නෙහැකි බව කරුණාවෙන් සලකන්න ඈ.
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    වැහිබර කාළගුණික තත්වය නිසා රේඩියෝ ඇසීමට නෙහැකි බව කරුණාවෙන් සලකන්න ඈ.

    හා ඈ

    උණුසුම් සුභ පැතුම් පෝස්ට් 3000ට
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    avatar35153_43.gif

    අපේ රජා අපිට ඕනෙ අපේ රජා අපිට ඕනෙ. රජා ආවා සේරම දනින් වැටියව්. මුනින් වැටියව් ගස් හලපයෝ සේරම
    Happy10.gif
    Happy10.gif
    Happy10.gif
    Happy10.gif
    Happy10.gif
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මට ඔනේ "කෙසේ කියන්නද ඔබ මා අතහැර" සහ
    "පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියේ බිම වැසුනා" සින්දු 2


    ඒකටම දෙන්න කදු පාර ඈත අයිනේ සහ වීදි කොනේ මාවත අද්දර......
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පූස්;14684161 said:
    avatar35153_43.gif

    අපේ රජා අපිට ඕනෙ අපේ රජා අපිට ඕනෙ. රජා ආවා සේරම දනින් වැටියව්. මුනින් වැටියව් ගස් හලපයෝ සේරම
    Happy10.gif
    Happy10.gif
    Happy10.gif
    Happy10.gif
    Happy10.gif


    ඔව් ඔව් ළිං රජා!!


    wow..lassana songs 2k..:yes:

    11.gif
    11.gif
    11.gif
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.