2013 Mar 24 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් අන්ජු කියල කියවෙන්නෑලු
    සස්ලිට් විතරලු කියවෙන්නේ
    :P:P:P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14684775 said:
    සබනාට සසා ගැන හිතක් පහල වෙලා
    Happy5.gif

    අයියෝ ජයා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකක් මොකටද ඔන්න දෙකක්ම තියෙනවා.. පුලුවන් නං දෙන්න...

    පියඹා ලස්සන තැන් සොයා.... බ්ලූ ශැඩෝස් ..

    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ස්තුතියි මචන් සිංදුව දුන්නට :)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ප්‍රසාද් 9805 සහ DMTX ගෙ අනියම් සම්බන්දතාවය හෙළිවේ.
    ප්‍රසාද් ගෙ ස්කයිප් ස්ටේටස් එක පියඹා යනවා මා ආකාසයේ.
    දෙන්නම එකට පියාඹනව.
    සමනල්ලු ආකාසයේ පියඹා යනවෝ

    Happy5.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එකක් මොකටද ඔන්න දෙකක්ම තියෙනවා.. පුලුවන් නං දෙන්න...

    පියඹා ලස්සන තැන් සොයා.... බ්ලූ ශැඩෝස් ..

    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ....


    :yes::yes::yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පියඹා යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොව්ලෝ
    මිදුනා මා ආදරෙන්...

    පෙම් බැන්ද දා ඉදන් උපන් හඳේ
    සිත වේදන ඉතින් රිදුම් නොදේ
    ජිවිතේ පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජිවිතේ...

    රෑ නින්ද යා නොදී හිතේ උපන්
    නෑ පෙම්වති කියා රුවක් ඉතින්
    පෙම් යදම් සිදී බිදී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජිවිතේ...

    https://plus.google.com/118133382386065788798

    http://www.blogger.com/share-post.g...45490&postID=2376240714270036241&target=emailhttp://www.blogger.com/share-post.g...90&postID=2376240714270036241&target=facebook


    ගායකයා ක්ලැරන් විජේවර්ධන
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පූස්;14684812 said:
    ප්‍රසාද් 9805 සහ DMTX ගෙ අනියම් සම්බන්දතාවයහෙළිවේ. ප්‍රසාද් ගෙ ස්කයිප් ස්ටේටස් එක පියඹා යනවා මා ආකාසයේ. දෙන්නම එකට පියාඹනව. සමනල්ලු ආකාසයේ පියඹා යනවෝ
    Happy5.gif


    හුටා උන් දෙන්නත් ලිඳේද?
     
    Status
    Not open for further replies.