අක්කගේ මොලේ තමයි මොලේ....අනේ radio එක හිටිනවද ???? මට හිර වේවි ඇහෙන්නේ ......... බැරිද ස්ට්ය්ලෝ ඔයාටත් හිට හිට කතා කරන්න .. එතකොට වැඩේ ගොඩ යයි
![]()

radio ekak mama aluth mokadda meke wenne?












කේක් නෑ ලිදක් තියනවා පනිනවද?


වැඩි දෙයක් නෑ
මම හදපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙනවා
ඒකෙන් අහන්න පුලුවන් එච්චරයි.
ඇන්ඩ්‍රොයිඩ් ගැන දන්නවද
නොදන්නවා නම්
මම උගන්නන ත්‍රෙඩ් වලට
සෙට් වෙන්න...
මීට,
ඇම්.ජයන්ත
මටත් හොදට ඇහෙනව .. ඒත් radio එක හිටිනවා ...apita hodata ahenwa akke.



mata lajjai![]()










ko me rcccc![]()
