2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

අනා ඔය නටන්නත් දන්නවද?
(බැරි වැඩ නොකලන් යූ නෝ....)
:growl::growl::growl::growl:
නටන්න බැරි මොකෝ ???? පොලව ටිකක් ඇදයි ..... නැත්තන් අවුලක් නෑ
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මූ මාව පොලේ ගහනවලු. තෝ අහුවෙයන්කෝ මට.....

    :angry::angry::angry:
    අහුඋනොත් ප්ලේන්ටියක් අරන් දෙනවා.

    :P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    lanka_flag.gif
    එන්න අපි radio අහමු