hondai wenasakatath ekka.අහ් ලොක්කයියා........ ගේම් ගහන සෙට් එක ඔන්න රේඩියෝ අහනව

hondai wenasakatath ekka.අහ් ලොක්කයියා........ ගේම් ගහන සෙට් එක ඔන්න රේඩියෝ අහනව

සතියකට එක ගානේ වගේ දෙන්න ඹ්නේ සෙට්වෙලා.අනිවා..... ඕකට දෙනවා ශොට් එක....![]()
අපිටනම් අකුණු ගහනවා.

radio ahanna puluwan, lyrics hoyanna giyoth wede del..![]()

dan kiyanwanwaමූ අපේ පෝස්ට් කියවන්නේ නෑ වගේ

අනිවා..... ඕකට දෙනවා ශොට් එක....![]()

මෙහෙට අකුණු ගහන නිසා අත ඇරලා යනවා නැත්තන් ගේමක් දෙනවා.දැක්කනෙ මු,, චීත ඉස්සරහ හරි චන්ඩිය
![]()
එල එල.... ඉඳලා හිටලා හරි සෙට්වෙන එක ලොකු දෙයක්....pissuda me thread ekata awilla ahanne![]()



හා...හා...කෑ ගහන්න එපා
ලොක්කට ඇහෙයි..


අයිතිකාරයට කවදාවත් කතා කරල....... පයින් පාරක් වත් ගහල thread එකෙන් එලියට දැම්මොත් කියල බයයි වගේ 


sticky thread එකේ බලපන්....links දෙක තුනක්ම තිබුනා....හොයාගන්න බැරිවුනොත් කියපන්.....loki image ekak hoyala matath link eka diyan![]()



ඔලුවට හෙණයක් වදින්න කලින් පලයන්.....සුභ රාත්රියක් මචන්....ගේත් එක්ක දෙදරණවා අකුණුවලට මම යනවා.


