උබ උබවම මතක් කර ගනින් එහෙනම් ,,
උබයි ඇල්ලුවේ කියල ටයිරා මට කිව්වා![]()



උඹ නෙමෙයි නේද
එද ටයිරගෙ ඉනෙන් ඇල්ලුවේ
මම තාම හොයනවා
එද තදබදේ අස්සේ
ටයිරගෙ ඉන අල්ලපු එකා..
හම්බුනොත් කියහන්
මම මතක් කරා කියලා..
අපි අත් වැල් පටලං හිටියේ..
ආයෙ මොකටද ඉනක් අල්ලන්නේ..
