2013 May 06 - ElaKiri Radio ! - Sarisara with kandyan

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්
Happy13.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඇයි බං 18 දෙනෙක් දාන්න පුලුවන් කියන වෑන් එකේ
17කට යන්න බැරි ය..

වෑන් කියුවම මතක් උනේ..

අපි මීමුරේ ට්‍රිප් එක යද්දි අර
අපි ගියපු බස් එක මඟ දාලා
පරන HIACE වෑන් එකක
පැය 1.5 යන්න උනා
කොහොම හරි ඔක්කොම 43 දෙනෙක් හිටියා..
ඔක්කොම ගියේ ඒ වෑන් එකේ..

x1Nsahh.jpg
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මගෙ පෝස්ට් කොපි කරන එවුන්ට හෙන ගහනවා :cool:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අයියෝ .... ගම්පහ පැත්තට වැහිනවලුද ??? අනේ මටත් ගෙදර යන්න ඕන ....
sad-crying-smiley-face.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්

මේ සිංදුව මම වහින වෙලාවට කියනව අවශ්‍යතාවයක් ඇති උනොත් අවස්ථාව අනුව වෙනස් කරල. තාම වැරදිලා නෑ වැස්ස නවතිනවා :P
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔන්න අද ඒ පාර ඉදිආප්පයක් මතක් කරා :angry::angry::angry::angry:
හෙලා දකිනවා
Angry2.gif