2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මහත්වරුනේ නොනවරුනේ එහෙනම් සෝමේ අයිය කැපුන. ආයේ ඉතින් කවද එන්න පුළුවන් වෙයිද කියලනම් දන්නේ නෑ. ගොඩක් කාලෙකින් ත්‍රෙඩ් එකක ටොප් ත්‍රී උනා. එහෙනම්කස්ටියටම සුබ දවසක් බුදුසරණයි.

    එළ එළ සොමෙ අයියා... ආයෙ රේඩියො ෂෝ එකක් එක්කම එනකන් බලාගෙන ඉන්නව... ඒ වගේම අම්මටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව...
    00020404.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළ එළ සොමෙ අයියා... ආයෙ රේඩියො ෂෝ එකක් එක්කම එනකන් බලාගෙන ඉන්නව... ඒ වගේම අම්මටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව...
    00020404.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම දැනුයි ගෙදර ආවේ සිංහලයෝ
    දෙහි නැට්ටගේ වාසනාව තමා :dull:

    දෙලමා මොකද බන් මේ මහරගම පැත්තේ සුපිරි වෙළඳ සලකට ගිහින් එකේ හිටිය කෙල්ලන්ගෙන් බයිට් උන කියන්නේ විලි ලැජ්ජාවයි ඕයි මේවා ඇහෙද්දී.
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දෙලමා මොකද බන් මේ මහරගම පැත්තේ සුපිරි වෙළඳ සලකට ගිහින් එකේ හිටිය කෙල්ලන්ගෙන් බයිට් උන කියන්නේ විලි ලැජ්ජාවයි ඕයි මේවා ඇහෙද්දී.

    බම්ප්
    39.gif
    39.gif
    39.gif