2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එල ෂෝ එකක් හෂාන් දිස් අයියේ............:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුපිරිම ෂෝ එකක් කලා... ආයෙ දවසක සෙට් වෙමු...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මහත්වරුනේ නොනවරුනේ එහෙනම් සෝමේ අයිය කැපුන. ආයේ ඉතින් කවද එන්න පුළුවන් වෙයිද කියලනම් දන්නේ නෑ. ගොඩක් කාලෙකින් ත්‍රෙඩ් එකක ටොප් ත්‍රී උනා. එහෙනම්කස්ටියටම සුබ දවසක් බුදුසරණයි.
    එල එල අයෙත් දවසක සෙට් වෙමුකෝ ඒ වගේම අම්මටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව... ගුඩ් නයිට් හොදේ !:D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    t9aDOUI.gif


    ත්‍රෙඩ් එකේ හිටපු රේඩියෝ අහපු හැමෝටම තෑන්ක්ස්.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද ෂෝ එකත් පට්ට, මමත් යනවෝ !හැමෝටම ගුඩ් නයිට් හොදේ :D
    :love::love::love::love::love::love::love:
    :love::love::love::love::love::love:
    :love::love::love::love::love:
    :love::love::love::love:
    :love::love::love:
    :love::love:
    :love:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සුපිරිම ෂෝ එකක් කලා... ආයෙ දවසක සෙට් වෙමු...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
    සු රා වේවා මචං
    චූ කරලා නිදාගනිං :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පට්ට ෂෝ එක හෂාන්. නැවත හමුවෙමු
    පට්ට සින්දු ටික............
    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේනම් රැය අවසන්ම වේ